Saturday, August 9, 2014

ජම්බෝල [JAMBOLA]

Scientific name : Citrus grandis
English name : Pomelo

දොඩම් කුලයට අයත් මෙම ශාක විශේෂය ලංකාවේ බොහෝ ප්‍රදේෂ වල ව්‍යාප්තව පවතී. දොඩම් ගෙඩියකට වඩා මදක් විශාල වන මෙම ශාකයෙ ඵල පලතුරක් ලෙස අහාරයට ගනු ලැබේ. ජම්බෝල මදයෙහි වර්නය අනුව වර්ග දෙකකට බෙදා ඇත*. එනම් සුදු හා රතු ලෙසයි. අඩි 5ක් 20ක් පමන උසක් සහිතව මෙම ශාක වැඩෙනු ඇත. වර්ශයකට වතාවක් ඵල දරයි. 



දෙව පුජා සදහා පළතුරු වට්ටි සැදීමේදි යොදා ගනියී.


(*කතෘගෙ දැනුම් පරිදි. )

More details





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...