Tuesday, August 12, 2014

මූනමල් [Munamal]

Scientific name : Sapotaceae

මල් ඉතා සුවඳවත් වන අතර ආසවනය කර සුවඳ විලවුන් කර්මාන්තයේදි යොදා ගැනේ. ගෙඩි ආහාරයට ගත හැකිය. ගෙඩි අච්චාරු සදහා යොදා ගන්නා අතර ගෙඩිවලින් ලබාගන්නා තෙල් කෑමටද පහන් දැල්වීමටද අතීතයේ යොදාගෙන ඇත. මෙම  ශාකය වියලි කලාපයේ දිය පහරවල් ආශ්‍රිතව වර්ධනය වේ. ගෙඩි හා පොතු දේශීය වෙද‍ය ක්‍රමයෙදි මුඛ රෝග සුව කිරීම සදහා යොදා ගැනේ.



[මුනමල් ශාකය පිළිබදව මෙම තොරතුරු පේරාදෙනිය රාජකීය උද්යානයේ මුනමල් ශාකය අසලින් උපුටා ගන්නා ලදී.]




see more :

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...