Tuesday, August 12, 2014

අඹ - [Mango]

Scientific Name : Mangifera indica L

ශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්.

අඹ වර්ගනම් ඉතින් කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මොකද, යන යන තැන් වල අලුත් වර්ග ගොඩක් හම්බවෙන නිසා. කර්තකොලොම්බන්, විලාඩ්, පැණි අඹ, මී අඹ, කොහු අඹ, පොල් අඹ, වල් අඹ මේ කිව්වෙ වර්ඝ කීපයක් විතරයි. පළතුරක්,ව්‍යංජනයක් විදිහට භාවිතා කරනවට අමතරව වර්ථමානයේ පානයක්(බීමක්) විදිහටත් බහුලව අඹ යොදා ගැනෙනවා. තවත් විස්තර අවශ්‍යයි කියල හිතෙනවනම් මෙතනින් ගිහිල්ල බලන්නකෝ. අඹ ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුළුවන්.






තවත් පින්තුර මෙතනින්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...